Posts

Showing posts from December, 2020

Adobe Flash Player සමුගනී

Image
       Adobe සමඟම විසින් 2017 ජුලි මාසයේ නිවේදනය කල පරිදි 2020 දෙසැම්බර් මාසයේ පටන් නිල වශයෙන් Flash Player ව්‍යාපෘතිය නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඇතැම් විචාරකයින් සඳහන් කරන්නේ Flash Player පුද්ගලික භාවයට සහ ආරක්ෂාව තහවරු නොවිඉම හේතු කොටගෙන මෙම පියවර ගෙන ඇති බවයි.     නමුත්, බොහෝ  දෙනාගේ මතය නම් වර්තමනයේ ඉතා ප්‍රසිද්ධ මෙන් විශාලතම සමාගමක් විසින් මෙය ඉවත්වන තැනට කටයුතු කල බවයි. මෙහිදී ඔවුන්  Unity Web Player සහ Silverlight සේවාවන් ඉවත්වීම පිළිබඳවද කරුණු දක්වා තිබෙනවා.     කෙසේවෙතත් නුදුරු දිනක Flash Player අවසන් හුස්ම හෙලනු ඇති අතර Adobe සමඟම නම් පවසා ඇත්තේ Flash Player සඳහා Security Patches ඉදිරි කාලය තුලත් නිකුත් කරනු ලබන බවයි.