Posts

Showing posts from November, 2018

ස්වයං රැකියාවක් පටංගන්න

Image
ස්ව්‍යං රැකියාවකියන්නේ සරලවම තමන්ගෙම ව්‍යාපාරයක්. ඔබට නිවසේ සිට හෝ ස්වයං රැකියාවක් පටංගන්න පුළුවන්. නිශ්පාදන නිශ්පාදනයක් කියන්නේ ඔබ දෙයක් නිර්මානය කිරීම. ඒ කියන්නේ වගා කර්මාන්තයේ සිට ඇගළුම් වැනි විශාල කර්මාන්ත දක්වාම ස්වයං රැකියාවක් විදිහට ගන්න පුළුවන්. පහත දැක්වෙන්නේ උදාහරණ කිහිපයක්. තේ වගාව එළවලු හා පළතුරු වගාව මල් වගාව රෝස ඇන්තූරියම් වෙනත් විශේෂ බෝග කෝපි වැනිලා කරාඹු කුරුඳු ඉඟුරු බිම්මල් ගම්මිරිස් මිරිස් / කහ ඉවත දමන ද්‍රව්‍ය වලින් කරන නිශ්පාදන කෘතීම මල් කඩදාසි කවර සුභ පැතුම්පත් හා වෙනත් නිර්මාණ නිමි ඇඳුම් හෝ ඇඳුම් මැසීම ස්කර්ට්, බ්ලව්ස් සාරි ජැකට් කමිස, කලිසම්, කබා (කෝට්) පාසල් නිමි ඇදුම් වැසි ආවරණ පොල් ආශ්‍රිරිත නිශ්පාදන පොල් තෙල් ලණු / කොහු / ඉදල් පොල් කටු / අඟුරු කිරි ආශ්‍රිත නිශ්පාදන දී කිරි යෝගට් අයිස්ක්‍රීම් බීම වර්ග කුඹල් කර්මාන්තය වලන් පිඟන් මල් පෝච්චි ගඩොල් උලුකැට සිමෙන්ති ආශ්‍රිත නිශ්පාදන සි

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Image
මෙහෙමයි වෙබ්සයිට් එකක් නිර්මාණය කරගෙන මුදල් හොයන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. පහත තියෙන්නේ ඒ වෙබ් අඩවි වර්ග. 01) Info / Service Websites 02) Buy & Sell Websites 03) eCommerce Websites 04) Business Websites Info / Service websites අපි හිතමු ඔබ ඉවුම් පිහුම් ගැන වෙබ්සයිට් එකක් නිර්මාණය කලා කියලා. අපි ඒ වගේ වෙබ් සයිට් වලට කියනව ඉන්ෆො වෙබ්සයිට් කියලා. මේකෙදි වෙන්නේ ඔබ පොස්ට් පල කරනවා කෑම හදන විදිහ ගැන. මිනිස්සු ඔයාගෙ වෙබ් සයිට් එකට එනවා උයන්න පිහන්න ඉගෙන ගන්න. මේක ප්‍රායෝගික දෙයක්. වර්තමාන ලෝකයේ බොහෝ දෙනා කරන්නේ යම් උවමනාවක් ඇති උනාම ඉස්සෙල්ලම ඔන්ලයින් සර්ච් කරන එක. ඉතිං මේ විදිහට ලොකු පිරිසක් ඔයාගෙ වෙබ් සයිට් එකට එකතු වෙනවා. ඉතිං දැං තියෙන ප්‍රශ්නෙ තමා සල්ලි හොයන්නේ කොහොමද කියන එක. ඔයාට පුළුවන් infolink හෝ Google Adsense වගේ දෙයක් මේකය සම්භන්ධ කරගන්න. ගූගල් ඇඩ්සෙන්ස් වගේ නම් කෙලින්ම ඔයාගේ වෙබ්සයිට් එකේ ඇඩ් පෙන්නනවා. එක ඇඩ් ක්ලික් එකකට අදාල සමාගමෙන් හෝ ඇඩ් එක දාන පුද්ගලයගෙන් මුදලක් අය කරනවා. ඉතින් මේ මුදලින් කොටසක් ඔයාට ඇඩ්සෙන්ස් එකෙන් ගෙවනවා. එන පිරි