Posts

Showing posts from October, 2012

Rainmeter - Desktop එකට User Image එකක් දාගමු

Image

Files දශමෙටම හකුලවමු...

Image

Delete වුණු Files නැවත ලබාගමු...

Image
ඔයාගේ අත්‍යවශ්‍ය Files Delete වුනාද? මාර වැඩේනේ! දැන් මොකෝ කරන්නේ? Ctrl + Z ගහනවද? මළා... !@#$%^&* Hikzz... :D Ctrl+Z ගහල File Recovery කරන්න පුලුවන්නම් කොච්චර හොඳද...?  හැබැයි ඉතින් මටනම් තියෙන කලබලේට ඔය Key ටික Press වෙලත් තියෙනවා. කාටවත් කියන්න එපා හොඳේ... ;) මම අද කියන්න යන්නේ ඔයාලගේ Delete වුණු Files අපහු ලබාගන්න විදිහක් ගැන. මේකෙන් බොහෝ දුරට Format වෙච්ච Drives වල Files Recovery කරන්නත් පුළුවන්. ඒ වගේම මේ මෘදුකාංගයේ Free Version එකක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා Crack හොයන්නවත්, දවස 30න් Trial Period ඉවර වුනාම උඩ බලාගෙන ඉන්නවත් ඕන නෑ ඔන්න... මුලින්ම පහළ Link එකෙන් මෘදුකාංගය බාගෙන Install කරගන්න. 3MB විතර තියෙන්නේ. ඒ නිසා Data අවුලකුත් නැ... Download ඊට පස්සේ, Desktop එකට ඇවිත් තියෙන "Recuva" Icon එකෙන් මෘදුකාංගය Open කරගන්න. ඔයාලගේ තියෙන්නේ Windows 7 නම්, මෙන්න මේ වගේ Message එකක් එයි... ඒක "Yes" කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ Welcome Dialog එක

ඔයාගේ Desktop එක ලස්සන කරමු...

Image
ආයුබෝවන් හැම දෙනාටම. අද මම දෙන්න යන්නේ සුපිරිම වැඩ කෑලි ටිකක් එක්ක, සුපිරිම භාණ්ඩයක්. මේකෙන් පුළුවන්, ඔයාලගේ කොමාට නියම පෙනුමක් දෙන්න. 

ලේසියෙන්ම ගින්දර වගේ Photo එකක් Edit කරගමු

Image

පරිගණකයේ Files නොසගවා සගවමු...

Image
ආයුබෝවන් හැමෝටම. මම අද අවේ ටිකක් ප්‍රයෝජනවත් Software එකක් අරගෙන.  ඔයාලට සමහර වෙලාවල් වලට Files එහෙම හංගන්න සිද්ද වෙනවා නේද...? එතකොට ඔයාල කරන්නේ මොකක්ද? එක්කෝ Hide කරනවා, නැත්තම් Lock කරනවා...  මේක ටිකක් වෙනස් ක්‍රමයක්.  මේකෙන් පුළුවන් ඔයාලට අවශ්‍ය Files ව්‍යාජය විදිහට සකසන්න. ඒ කියන්නේ ඕනනම් ඔයාලගේ පිතුරයක්, System File එකක් කරන්න පුළුවන්.  ඒ වගේම ලේසියෙන්ම File තිබුන තත්වෙට පත් කරන්නත් පුළුවන්...

Windows තියෙන ඕනෑම පරිගණකයක් i7 කරමු...

Image
අපිට කොඉන්ද i7....? තියෙන්නෙත් P IV. එකටත් වැඩ කිඩ දාල දාල බොහොම අමුරුවෙන් වැඩේ කරගෙන යන්නේ.  හ්ම්... එකට කමක් නෑ... යාලුවන්ව ටිකක් හොල්මන් කරන්නත් එක්ක කොමාව i7 කරමුද ආ...?