Posts

Showing posts from June, 2012

Google Drive - Free 5GB - Part I

Image
අද මම ඔයාලට කියන්න යන්නේ, 5GB නොමිලේ ඉඩක් වෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ සේවාව සපයන්නේ, Google සමාගමෙන්. මේකෙන් තියෙන වාසිය තමා, අපිට අපේ පරිගණකයේ තියෙන වැදගත් දේවල් මේ හරහා ආරක්ෂිතව තියන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය නම් යාළුවන් අතරේ බෙදාහරින්නත් පුළුවන්.  ඉතින් ගොඩනේ නේ? ඒ වගේම තම මේකේ අපි Office Package වලින් කරන සමහර දේවලුත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ, Word, PowerPoint වගේ දේවල් වලින් කරන ඒවා...