Posts

Showing posts from January, 2012

Speed-Up Windows 7 (Using Pen Drive)

Image
කොහොමද යාලුවනේ? මට දවස දෙක තුනකින් ලියනත් බැරි වුණා. හරිම Busy. අද මම කියන්න යන්නේ Windows 7 වේගවත් කරගන්න ක්‍රමයක්. මේකට ඔයාලට ඕන වෙනවා Pen Drive (Flash Drive) එකක් හරි Memory Card + Reader හරි. මේකෙදි වෙන්නේ යාලුවනේ ඔයාලගේ කම්පියුටර් එකේ සසම්බාවී මතකය (තාවකාලික මතකය) වර්දනය කරන එක. කෙටියෙන් කියනවනම් ඔයාලගේ RAM එක Upgrade වෙන එක. මෙන්න මෙහෙමයි කරන්නේ.

Free SMS (Using Internet)

Image
ඉතින් යාලුවනේ ඔන්න මම අදත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් අරගෙන අවා. මම අද කියන්න යන්නේ නොමිලේ SMS යවන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ වැඩේ හරිම ලේසි.

Facebook Protection (Using Verification Code)

Image

Easy way to type in Sinhala

Image
කොහොමද යාලුවනේ? මෙන්න මගේ පලවෙනි පොස්ට් එක. මම දැන් ඔයාලට කියන්න යන්නේ සිංහල යුනිකෝඩ් භාවිතා කරලා ඉක්මනින්ම සහ ලේසියෙන්ම සිංහල ටයිප් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන.

Welcome!

මගේ වෙබ් සයිට් එකට ඔයාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා!