Posts

Showing posts with the label corona

කොරෝනා ගැන දැනගෙන ඉන්න

Image
COVID-19 නොහොත් කොරෝනා වෛරසය අයිති වෙන්නේ සතුන් තුල ඇතිවන වයිරස වර්ගයකට. සරලවම කියනවනම් මේ වයිරසය ඇති වුනේ සතෙකෙකුගෙන්. ඊට පස්සේ මේ වෛරසය මිනිසුන්ට බෝ වෙනවා. දැන් මේ වයිරසය මනුස්සයෙකුට ආසාදනය වෙලා ඉවරයි. ඊට පස්සේ මේ වයිරසය මිනිසාගෙන් මිනිසාට බෝ වෙන්න පටන් ගන්නවා. කොරෝනා කියන්නේ අළුත් දෙයක් නෙවෙයි. මේ වයිරස් එක 2002 සිටම තිබුණා. මේ වයිරස් එක 2003 වෙනකම් ඉතාමත් දරුණු ලෙස පැතිරුණා. මිනිස්සු 8000කට විතර මේක ආසාදනය වුණා. ජීවිත 800ක් පමණ බිලිගත්තා. මේ වගේම තවත් වයිරසයක් 2012 දී මැදපෙරදිගින් වාර්තා වුණා. මේක වරින් වර මතුවෙලා 2500කට පමණ ආසාදනය වුණා. 900කට වැඩි පිරිසක් මියගියා. හැබැයි මේ වයිරස් දෙකටම වඩා COVD-19 භයානකයි. මොකද මේ වයිරස් එක ආසාදනය වෙලා කාලයක් යනකම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ. රෝග ලක්ෂණ කැස්ස මහන්සිය උගුරේ වේදනාව උණ හුස්මගැනීමේ අපහසුතා වයිරසය පැතිරීම මේ වයිරසය ජම්ප් කරන්නේ එහෙමත් නැතිනම් තවත් කෙනෙකුට බෝ කරන්න එලියට පැනගන්නේ ප්‍රධාන වශයෙන් කැස්ස හා කිවිසුම් මගින්.  හැබැයි ඒක එහෙම්මම නෙවෙයි. මේ වයිරසයට පුලුවන් ශරීරයකින් (අවශ්‍යය සංඝටක) නැතුව...

කොරෝනා ගැන එසැනින් දැනගන්නේ මෙහෙමයි (LIVE MAP)

Image
CSSE නොහොත් The Center for Systems Science and Engineering එනම් පද්ධති විද්‍යා හා ඉංජිනේරු මධ්‍යස්ථානය විසින් COVID19 LIVE TRACKING එහෙමත් නැතිනම් කොරෝනා වයිරසය සජීවී පැතිරීම දැක බලාගතහැකි පද්දතියක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.      මේ සිස්ටම් එකෙන් පුලුවන් ඔයාලට මුලු ලෝකයේම කොරෝනා ව්‍යාප්තිය, මරන සංඛයාව වගේ ගොඩාක් විස්තර බලාගන්න. ඒ විතරක් නෙවෙයි මේක ලොකු ඇනලයිස්මන්ට් (විශ්ලේශන) මෘදුකාංගයකුත් (Software) එක්ක තමයි බිල්ට් කරලා තියෙනේ. මේකට තොරතුරු සියල්ලාම නිවරැදිව ලැබෙනවද කියන එකනම් ලොකු ගැටලුවක්. මොකද කිසිම රටක් කැමති නෑ සත්‍ය මරණ සංඛ්‍යාව වගේ දේවල් අනිත් රටවල් දැනගන්නවට. නමුත් මේකේ Realtime Update වෙන එක නම් Accurate. මම ලංකාවේ වාර්තා එක්ක සසඳලා බැලුවා.      මේ සිස්ටම් එක යූස් කරන්න ඔයාලට අමුතුවෙන් ඇප් හෝ වෙනත් ආකාරයේ පරිගනක මෘදුකාංග අවශ්‍ය වෙන්නේ නෑ. ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි මේ ලින්ක් එකට ගිහින් බලාගන්න පුලුවන්. https://www.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6   ...