Posts

Showing posts from March, 2020

කොරෝනා ගැන දැනගෙන ඉන්න

Image
COVID-19 නොහොත් කොරෝනා වෛරසය අයිති වෙන්නේ සතුන් තුල ඇතිවන වයිරස වර්ගයකට. සරලවම කියනවනම් මේ වයිරසය ඇති වුනේ සතෙකෙකුගෙන්. ඊට පස්සේ මේ වෛරසය මිනිසුන්ට බෝ වෙනවා. දැන් මේ වයිරසය මනුස්සයෙකුට ආසාදනය වෙලා ඉවරයි. ඊට පස්සේ මේ වයිරසය මිනිසාගෙන් මිනිසාට බෝ වෙන්න පටන් ගන්නවා. කොරෝනා කියන්නේ අළුත් දෙයක් නෙවෙයි. මේ වයිරස් එක 2002 සිටම තිබුණා. මේ වයිරස් එක 2003 වෙනකම් ඉතාමත් දරුණු ලෙස පැතිරුණා. මිනිස්සු 8000කට විතර මේක ආසාදනය වුණා. ජීවිත 800ක් පමණ බිලිගත්තා. මේ වගේම තවත් වයිරසයක් 2012 දී මැදපෙරදිගින් වාර්තා වුණා. මේක වරින් වර මතුවෙලා 2500කට පමණ ආසාදනය වුණා. 900කට වැඩි පිරිසක් මියගියා. හැබැයි මේ වයිරස් දෙකටම වඩා COVD-19 භයානකයි. මොකද මේ වයිරස් එක ආසාදනය වෙලා කාලයක් යනකම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ. රෝග ලක්ෂණ කැස්ස මහන්සිය උගුරේ වේදනාව උණ හුස්මගැනීමේ අපහසුතා වයිරසය පැතිරීම මේ වයිරසය ජම්ප් කරන්නේ එහෙමත් නැතිනම් තවත් කෙනෙකුට බෝ කරන්න එලියට පැනගන්නේ ප්‍රධාන වශයෙන් කැස්ස හා කිවිසුම් මගින්.  හැබැයි ඒක එහෙම්මම නෙවෙයි. මේ වයිරසයට පුලුවන් ශරීරයකින් (අවශ්‍යය සංඝටක) නැතුව එලි

CORONA STATICS : කොරෝනා ව්‍යාප්තිය

Image
UPDATE: 26 Mar 2020 82,404   US 81,782   China 80,589   Italy 56,347   Spain 43,646   Germany 29,551   France 29,406   Iran 11,811   Switzerland 11,792   United Kingdom 9,241   Korea, South 7,459   Netherlands 6,847   Austria 6,235   Belgium 3,909   Canada 3,629   Turkey 3,544   Portugal 3,346   Norway 2,915   Brazil 2,840   Sweden 2,810   Australia 2,693   Israel 2,031   Malaysia 2,023   Denmark 1,925   Czechia 1,819   Ireland 1,453   Luxembourg 1,399   Japan 1,382   Ecuador 1,306   Chile 1,221   Poland 1,179   Pakistan 1,045   Thailand 1,029   Romania 1,012   Saudi Arabia 958   Finland 927   South Africa 893   Indonesia 892   Greece 840   Russia 802   Iceland 722   India 712   Diamond Princess 707   Philippines 683   Singapore 580   Peru 562   Slovenia 558   Panama 549   Qatar 538   Estonia 502   Argentina 495   Croatia 495   Egypt 491   Colombia 488   Dominican Republic 475   Mexico 458   Bahrain 384   Serbia 382   Iraq 368   Lebanon 367   Algeria 333   United Arab Emira

කොරෝනා ගැන එසැනින් දැනගන්නේ මෙහෙමයි (LIVE MAP)

Image
CSSE නොහොත් The Center for Systems Science and Engineering එනම් පද්ධති විද්‍යා හා ඉංජිනේරු මධ්‍යස්ථානය විසින් COVID19 LIVE TRACKING එහෙමත් නැතිනම් කොරෝනා වයිරසය සජීවී පැතිරීම දැක බලාගතහැකි පද්දතියක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.      මේ සිස්ටම් එකෙන් පුලුවන් ඔයාලට මුලු ලෝකයේම කොරෝනා ව්‍යාප්තිය, මරන සංඛයාව වගේ ගොඩාක් විස්තර බලාගන්න. ඒ විතරක් නෙවෙයි මේක ලොකු ඇනලයිස්මන්ට් (විශ්ලේශන) මෘදුකාංගයකුත් (Software) එක්ක තමයි බිල්ට් කරලා තියෙනේ. මේකට තොරතුරු සියල්ලාම නිවරැදිව ලැබෙනවද කියන එකනම් ලොකු ගැටලුවක්. මොකද කිසිම රටක් කැමති නෑ සත්‍ය මරණ සංඛ්‍යාව වගේ දේවල් අනිත් රටවල් දැනගන්නවට. නමුත් මේකේ Realtime Update වෙන එක නම් Accurate. මම ලංකාවේ වාර්තා එක්ක සසඳලා බැලුවා.      මේ සිස්ටම් එක යූස් කරන්න ඔයාලට අමුතුවෙන් ඇප් හෝ වෙනත් ආකාරයේ පරිගනක මෘදුකාංග අවශ්‍ය වෙන්නේ නෑ. ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි මේ ලින්ක් එකට ගිහින් බලාගන්න පුලුවන්. https://www.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6     ආයෙමත් වැදගත් දෙයක් එක්ක හම්බවෙමු. අනිත් අයටත් දැනගන්න මේ

කොරෝනාගෙන් බැටකන චීනෙට තවත් වෛරසයක්

Image
චීන  මාධ්‍ය වාර්තා ආකාරයට COVID-19 වෛරසයට මුහුන දී අවසන්වීමටත් මත්තෙන් චීනයට "Hantavirus" නම් වයිරසයකින් "බඩේ පහරක්" එල්ල වී තිබෙනවා. චීනයේ යූනාන් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු ශැංඩොන්ග් ප්‍රදෙශයට ගමන් කරන අතරතුරම බසයක් තුල  මියගොස් ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් "Hantavirus" නම් වෛරසය දශක ගානක් පුරා පැවත එන එකක් බවයි පැවසෙන්නේ. මෙම වයිරසය ප්‍රධාන වශයෙන් මීයන්ගෙන් ව්‍යාප්ත වන අතර අසාදිතයාගෙන් බෝවීමට ද ඉඩකඩ ඇති බව සඳහන් වෙනවා.