Posts

Showing posts from February, 2012

Creating Website Using HTML - Sinhala

Image
කොහොමද යාලුවනේ? Valentine එහෙම සරුයිද? හ්ම්.... එකෙන් වැඩක් නෑ. මම අද කියන්න යන්නේ ටිකක් විශේෂ දෙයක් ගැන. ඔයාලට ඔයාගෙම කියල Website එකක් එහෙම හදාගන්න අදහසක් තියෙනවද? එහෙනම් මේ පොස්ට් එක ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. වචනයක් ලියන්නත් අකුරු ලියන්න දැනගෙන ඉන්න ඕනනේ මගේ යාලුවනේ! ඒ නිසා අපි වැඩේ මුල ඉඳලම පටන්ගමු. හැබැයි ඉතින් මට එක ඉල්ලීමක් තියෙනවා කරන්න. මේ දේවල් කොහෙවත් යන රස්තියාදු කාරයන්ට එහෙම කියල දෙන්න එපා. මොකද එහෙම උනොත් මේ තියෙන තත්වයේ හැටියට ඉදිරි කාලයේදී ඔබේ දරුවෙකුටවත් පිවිසෙන්න බැරි තරමට අන්තර්ජාලය අසික්කිත තැනක වෙයි. හරි... එහෙනම් මෙන්න පොස්ට් එකේ ආරම්භය. මම ඉස්සෙල්ලම කියල දෙන්න යන්නේ HTML Basic ටික ගැන. HTML කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන්න බහුලව යොදාගන්න භාෂාවක්. මේ වැඩේ කරන්න තියෙන්නේනම් Type කරලා. හැබැයි එක පොඩ්ඩක්වත් අමාරු දෙයක් එහෙම නෙවෙයි. මේ වැඩේට ඔයාලට යොදාගන්න පුළුවන් Notepad කියන සොෆ්ට්වෙයා එක. එක ඔයාලගේ ස්ටාර්ට් මෙනු එකේ අනිවාර්යෙන්ම තියෙනවා... හොයාගන්න බැරිම නම් Start > RUN ගිහින් Notepad කියල ටයිප් කරලා එන්ටර් කරන්න. මුලින්ම ඔයාලා <html> කියල