ස්වයං රැකියාවක් පටංගන්න




ස්ව්‍යං රැකියාවකියන්නේ සරලවම තමන්ගෙම ව්‍යාපාරයක්. ඔබට නිවසේ සිට හෝ ස්වයං රැකියාවක් පටංගන්න පුළුවන්.

නිශ්පාදන
නිශ්පාදනයක් කියන්නේ ඔබ දෙයක් නිර්මානය කිරීම. ඒ කියන්නේ වගා කර්මාන්තයේ සිට ඇගළුම් වැනි විශාල කර්මාන්ත දක්වාම ස්වයං රැකියාවක් විදිහට ගන්න පුළුවන්. පහත දැක්වෙන්නේ උදාහරණ කිහිපයක්.

  1. තේ වගාව

  1. එළවලු හා පළතුරු වගාව

  1. මල් වගාව
    1. රෝස
    2. ඇන්තූරියම්
    3. වෙනත්

  1. විශේෂ බෝග
    1. කෝපි
    2. වැනිලා
    3. කරාඹු
    4. කුරුඳු
    5. ඉඟුරු
    6. බිම්මල්
    7. ගම්මිරිස්
    8. මිරිස් / කහ

  1. ඉවත දමන ද්‍රව්‍ය වලින් කරන නිශ්පාදන
    1. කෘතීම මල්
    2. කඩදාසි කවර
    3. සුභ පැතුම්පත් හා වෙනත් නිර්මාණ

  1. නිමි ඇඳුම් හෝ ඇඳුම් මැසීම
    1. ස්කර්ට්, බ්ලව්ස්
    2. සාරි ජැකට්
    3. කමිස, කලිසම්, කබා (කෝට්)
    4. පාසල් නිමි ඇදුම්
    5. වැසි ආවරණ

  1. පොල් ආශ්‍රිරිත නිශ්පාදන
    1. පොල් තෙල්
    2. ලණු / කොහු / ඉදල්
    3. පොල් කටු / අඟුරු

  1. කිරි ආශ්‍රිත නිශ්පාදන
    1. දී කිරි
    2. යෝගට්
    3. අයිස්ක්‍රීම්

  1. බීම වර්ග

  1. කුඹල් කර්මාන්තය
    1. වලන් පිඟන්
    2. මල් පෝච්චි
    3. ගඩොල්
    4. උලුකැට

  1. සිමෙන්ති ආශ්‍රිත නිශ්පාදන
    1. සිමෙන්ති ගඩොල්
    2. කොන්ක්‍රීට් කනු
    3. මල් පෝච්චි
    4. වෙනත්

  1. දැව/ලී කර්මාන්තය
    1. දර
    2. ලී බඩු (නිවෙස් හා කාර්‍යාල සඳහා)
    3. දොර ජනේල්
    4. බීරළු

ඔබ මොහොතක් සිතා බැලුවොත් තව නොයෙකුත් නිශ්පාදන ඔබට හමුවේවි. ඔබට යම් ගැටළුවක් වේනම් 1919 ඇමතීමෙන් නොමිලේ අවශ්‍ය උපදෙස් ලබාගත හැක. ස්තුතියි.

අපේ පේජ් එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙව් බ්ලොග් එක මතක තියාගන්න. ඊළඟ ලිපියෙන් ඔබට ව්‍යාපරයක් ආරම්භ කිරීම ගැන හා පරිපාලනය පිලිබඳ කියා දෙමි.

http://facebook.com/sinhalatricks

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය