Easy way to type in Sinhala

කොහොමද යාලුවනේ? මෙන්න මගේ පලවෙනි පොස්ට් එක. මම දැන් ඔයාලට කියන්න යන්නේ සිංහල යුනිකෝඩ් භාවිතා කරලා ඉක්මනින්ම සහ ලේසියෙන්ම සිංහල ටයිප් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන.





ඉස්සෙල්ලාම පහල ලින්ක් එක අලුත් වින්ඩෝවක ඕපන් කරගන්න. අත්කොට වැඩේ ලෙසී.
(රයිට් මවුස් බටන් එක ක්ලීක්‌ කරලා, "Open link in new window" ලබාදෙන්න)

http://www.google.com/ime/transliteration/
එතකොට මේ වගේ වෙබ් පේජ් එකක් අලුත් කවුළුවක ඕපන් වෙයි.


ඊට පස්සේ "Chose your IME Language" කියන තැන "Sinhalese" කියල තෝරන්න.


එක තේරුවට පස්සේ "Download Google IME" කියන එක ක්ලික් කරන්න.

එක ක්ලික් කලාට පස්සේ පහල තියෙනවා වගේ "Popup" එකක් හරි "Message Dialog" එකක් හරි එයි.
එතන "Save" කියන එක ක්ලික් කරන්න.


ඊට පස්සේ ඔයාලගේ "Downloads" සේව් වෙන ෆෝල්ඩර් එකට යන්න.
ගිහින් "googlesinhaleseinputsetup.exe" කියන එක ඕපන් කරන්න.


ඊට පස්සේ එන Security Access Message එකේ "Run" කියන එක ක්ලික් කරන්න.


එතකොට එක මේ විදිහට අවශ්‍ය ෆයිල්ස් Download කරගනීවී.


ඊට පස්සේ ඔයාලට තියෙන්නේ සාමාන්‍ය මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරගන්න විදිහටම කරන්න.

ඒ වැඩේ ඉවර වුනාට පස්සේ,
මේ විදිහට ගිහින් ඉන්පුට් පැනල් එක ඇක්ටිව් කරගන්න.
Control Panet > Region and Language > Key Boards and Languages > Change keyboards... > Add > Sinhala > Google Input


ඊට පස්සේ Language Bar එකෙන් සිංහල තොරගත්තාම Google Input Panel එක එනවා.


වැඩේ ඉවරවුනාට පස්සේ අපි සිංග්ලිෂ් වලින් ටයිප් කරන දේවල් නිකම්ම සිංහලට හැරවෙනවා මෙන්න මේ වගේ...

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය