මෙහෙමයි වෙබ්සයිට් එකක් නිර්මාණය කරගෙන මුදල් හොයන්න පුළුවන් ක්රම කිහිපයක් තියෙනවා. පහත තියෙන්නේ ඒ වෙබ් අඩවි වර්ග. 01) Info / Service Websites 02) Buy & Sell Websites 03) eCommerce Websites 04) Business Websites Info / Service websites අපි හිතමු ඔබ ඉවුම් පිහුම් ගැන වෙබ්සයිට් එකක් නිර්මාණය කලා කියලා. අපි ඒ වගේ වෙබ් සයිට් වලට කියනව ඉන්ෆො වෙබ්සයිට් කියලා. මේකෙදි වෙන්නේ ඔබ පොස්ට් පල කරනවා කෑම හදන විදිහ ගැන. මිනිස්සු ඔයාගෙ වෙබ් සයිට් එකට එනවා උයන්න පිහන්න ඉගෙන ගන්න. මේක ප්රායෝගික දෙයක්. වර්තමාන ලෝකයේ බොහෝ දෙනා කරන්නේ යම් උවමනාවක් ඇති උනාම ඉස්සෙල්ලම ඔන්ලයින් සර්ච් කරන එක. ඉතිං මේ විදිහට ලොකු පිරිසක් ඔයාගෙ වෙබ් සයිට් එකට එකතු වෙනවා. ඉතිං දැං තියෙන ප්රශ්නෙ තමා සල්ලි හොයන්නේ කොහොමද කියන එක. ඔයාට පුළුවන් infolink හෝ Google Adsense වගේ දෙයක් මේකය සම්භන්ධ කරගන්න. ගූගල් ඇඩ්සෙන්ස් වගේ නම් කෙලින්ම ඔයාගේ වෙබ්සයිට් එකේ ඇඩ් පෙන්නනවා. එක ඇඩ් ක්ලික් එකකට අදාල සමාගමෙන් හෝ ඇඩ් එක දාන පුද්ගලයගෙන් මුදලක් අය කරනවා. ඉතින් මේ මුදලින් කොටසක් ඔයාට ඇඩ්සෙන්ස් එකෙන් ගෙවනවා. එන පිරි