Making Cute Facebook Covers




ඉස්සෙල්ලම කියන්න ඕන, මේ වැඩේ කරන්න නම Adobe Photoshop ඕන වෙනවා...
Software 1 තියෙනවනම්, පහළ තියෙන ලින්ක් එකෙන් ෆයිල් එක ඩව්න්ලෝඩ් කරගන්න.
ෆයිල් එක කිලෝ බයිට් 6යි. ඒ නිසා කිසි කරදරයක් නැ, ක්ලික් කරපු ගමන ඩව්න්ලෝඩ් වෙයි.





»  http://files.myopera.com/nuwanumesh/Other/FBCover.zip


ඔය Zip Folder එක ඇතුලේ තියෙන ෆයිල් එක ෆොටෝෂොප් වල ඕපන් කරගන්න.

ඊට පස්සේ, පහළ තියෙන විදිහට ඔයාලගේ ෆොටෝෂොප් ටූල් බොක්ස් එකේ, Slice Tool
එක සිලෙක්ට් කරගන්න.













එතකොට ඩොකියුමන්ට් එක මෙන්න මේ විදිහට පෙනේවි.




















ඔයාලට පේනවා නේද මෙතන පුංචි කොටුවක් තියෙනවා. අන්න එතනට තම අපේ මූණ එන්න ඕන.
දැන් ඔයාලට අවශ්‍ය ෆොටෝ එක Copy කරගෙන, අපේ කලින් Document එකට Paste කරගන්න.
එකල්ලා පහළ තියෙන විදිහට ගානට මූණ එන විදිහට Ajust කරගන්න.



















ඊට පස්සේ, එක JPEG Image එකක් විදිහට Cover කියල නම දීල Save කරගන්න.

දැන් පහළ තියෙන විදිහට Crop Tool එක සිලෙක්ට් කරගන්න.













ඊට පස්සේ අර මුණ වටේ තියෙන කොටුව ගානට, සිලෙක්ට් කරගෙන Enter කරන්න.
දැන් ඔයාලට මෙන්න මේ වගේ පින්තුරයක් දැකගන්න පුළුවන් වෙයි.


දැන් Image > Image Size... යන්න. එතකොට පහළ තියෙනවා වගේ ඩයලොග් බොක්ස් එකක් ලැබේවි.
එකේ Width එක 180 විදිහට දීල OK කරන්න.


දැන් කලින් විදිහටම JPEG Image එකක් විදිහට Face කියල Save කරගන්න.
ඊට පස්සේ Facebook එකට ගිහින්. Cover ෆොටෝ එකයි, Face ෆොටෝ එකයි, අප්ලෝඩ් කරගන්න.
ඔන්න දැන් වැඩේ ඉවරයි.....


























Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය