පරිගණකයේ Files නොසගවා සගවමු...


ආයුබෝවන් හැමෝටම. මම අද අවේ ටිකක් ප්‍රයෝජනවත් Software එකක් අරගෙන. 
ඔයාලට සමහර වෙලාවල් වලට Files එහෙම හංගන්න සිද්ද වෙනවා නේද...? එතකොට ඔයාල කරන්නේ මොකක්ද?

එක්කෝ Hide කරනවා, නැත්තම් Lock කරනවා... 

මේක ටිකක් වෙනස් ක්‍රමයක්. මේකෙන් පුළුවන් ඔයාලට අවශ්‍ය Files ව්‍යාජය විදිහට සකසන්න. ඒ කියන්නේ ඕනනම් ඔයාලගේ පිතුරයක්, System File එකක් කරන්න පුළුවන්. ඒ වගේම ලේසියෙන්ම File තිබුන තත්වෙට පත් කරන්නත් පුළුවන්...


එතකොට ඔය අනුන්ගේ කුණු අව්ස්සන සමහර වදකාර යාලුවන්ගෙන් එහෙම ලේසියෙන්ම ගැලවෙන්න පුළුවන්. මොකද කව්රුවත් Computer එකේ තියෙන System File එහෙම උස්සන්නේ නැනේ...

මේකේ System File විදිහට විතරක් නෙවෙයි, තමන් කැමති විදිහකට හදාගන්න පුළුවන්... මේක නොමිලේ දෙන මෘදුකාංගයක්. පහල ලින්ක් එකට ගිහින් Originalම Version එක බාගන්න.

Download FakeFiler 1.0.0.4


Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය