Files දශමෙටම හකුලවමු...






ඔන්න මම අද තවත් පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ. මම ඔයාලට පොරොන්දු උනානේ මගේ අලුත් සොයාගැනීම ගැන ඊළඟ Post එකෙන් කියනවා කියල. ඔන්න එහෙනම්...

ඔයාලා Compression Tools ගැන දන්නවා ඇතිනේ. මේවා යොදා ගන්නේ File හකුලවලා ප්‍රමාණය අඩු කරන්න.nඋදාහරණ වශයෙන් WinRAR, WinZIP, එතකොට 7zip වගේ ඒවා දෙන්න පුළුවන්. 

එත් ඉතින් ඒ හැමදේටම වඩා සුපිරිම Compression Tool එකක් අපි අතරේම හැංගිලා තිබිල තියෙනවා. එකේ නම KGB Archiver. මේකේ විශේෂත්වේ තම දශමෙටම හකුලවන්න පුළුවන් ඒක. ඒ වගේම මේක නොමිලේ දෙන මෘදුකාංගය. ඉතින් තවත් මොකටද නිකන් සල්ලි දීල WinRAR, WinZIP ගන්නේ...?

මේකත් අනිත් ඒවා වගේමයි. හැබැයි ටිකක් Computer එකේ Speed ඒක එහෙමනම් ඕන.
එහෙනම් පහල ලින්ක් එකෙන් Download කරගෙනම බලන්නකෝ. මම ගිහින් එන්නම්. ජය වේවා!

Download KGB Archiver Free
3.7 MB

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය