Hard Disk එකක් Hack කරමු...


  • පරිගණකයට හානියක් නොවේ.
  • උපරිම කොටස් 26 ක් නිර්මාණය කළ හැක.
  • Download & Open






ආයුබෝවන්!
මම හිතාගෙන හිටියේ Exams ඉවර වෙනකම් නොලියා ඉන්න. එත් නිකන් බෑ වගේ...
අද කාලේ ජනප්‍රියම මාතෘකාවක්නේ Hacking කියන්නේ. ඒ නිසා මම හිතුවා Hard Disk එකක් Hack කරන හැටි කියල දෙන්න. හැබැයි ඉතින් මේක Trick එකක් විතරයි. 

මේක මම හොයාගත්තේ Windows Batch Programming ගැන කියවපු ලිපියකින්. මේකෙන් පුළුවන් ඔයාලගේ "My Computer" එකේ, Hard Disk 26ක් ම හදාගන්න...
හරි එහෙනම් අපි වැඩේට බහිමු.

ඉස්සෙල්ලාම මෙතනින් පොඩි ෆයිල් එකක් තියෙනවා, එක බාගන්න. මේක කිලෝබයිට් ගානක් තියෙන්නේ... ඒ නිසා Download වෙනවා දැනෙන්නෙත් නෑ.

► Download ZIP

ඊට පස්සේ, මෙන්න මේ විදිහට ඕක Extract කරගෙන ඉන්න.





හරි දැන් ඔකේ තියෙනවා, Load 26 හා Restore කියලා BAT Program දෙකක්.
ඔතන Restore කියන එක හදලා තියෙන්නේ, අයෙමත් තිබුන තත්වෙටම පත් කරගන්න.

දැන් ඉතින් "Load 26" Open කරලම බලන්නකෝ...

Click to Zoom Image


හ්ම්... හොඳයි වගේ නේ? එහෙනම් මම ගිහින් එන්නම්... ජය වේවා!

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය