Textyler - Facebook එකේ වැඩ දාමු




  • Unicode අකුරු භාවිතා කරලා Facebook එකේ වැඩ දාමුද...?
  • අකුරු 56ක් අන්තර්ගතයි.
  • අමතර හැඩතල (Symbols)



ඔන්න FB එකේ හැඩ වැඩ දාන අයට මගේ ගානේ පොඩි තෑග්ගක්. මේ Software එකේ හැඩ දාපු අකුරු 56ක් තියෙනවා. මේකෙන් පුළුවන් ඔයාලට ඉක්මනින්ම ලස්සන Text state එකක් හදාගන්න. දැනට මේකේ තියෙන්නේ Basic ටික විතරයි. මට උදේ අපු Idea එකකට අනුව බොහොමා කම්මැලිකමෙන් තමා මේක Program කලේ. ඉතින් ඔන්න Download කරගෙන බලන්න. තව දෙයක් කියන්න ඕන මම ඔයාලට දෙන මෘදුකාංග බොහොමයකට Microsoft .NET Framework 4 අවශ්‍ය වෙනවා. මගේ Software විතරක් නෙවෙයි. හුඟක් අලුතින් එන Software වලට එක ඕන වෙනවා. ඉතින් එකත් පහළින්ම බාගන්න. ඔයාලට එක ප්‍රයෝජනවත් වෙනවා.

මෙතනින් බාගන්න

Microsoft .NET Framework 4 මෙතනින් බාගන්න

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය