මුහුණු පොතට අලුතින්ම එකතු වුණු Gadget එක


 Facebook Dveleopers™ විසින් "Privacy Shortcuts" නමැති නව මෙනුවක් මුහුණු පොතට එකතු කරනු ලැබුවා.


ආයුබෝවන්!

අද මම අපේ මුහුණු පොතේ යාළුවන් වෙනුවෙන් පුංචිම පුංචි ලිපියක් ලියන්න හිතුවා. Facebook Dveleopers™ විසින් "Privacy Shortcuts" නමැති නව මෙනුවක් මුහුණු පොතට එකතු කරනු ලැබුවා.
මේ පහල තියෙන්නේ ඒ අලුතින් එකතු කරන ලද මෙනු එක. එකෙන් ඔයාලට ලේසියෙන්ම ඔයාලගේ Privacy Settings වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම කරදර කාරයන් එහෙම ටික් ගාලා Block කරලා දාන්න පුළුවන්.






Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය