CZ Partition - පහසුවෙන්ම Hard Disk එක Hack කරමු




ඔයාලට මතක ඇති මම කලින් කියල දුන්නා .bat Application එකක් භාවිතා කරලා Hard Disk එක Hack කරන්න. එත් එක ටිකක් කරදරයි. මොකද හැමෝටම .bat apps ගැන දැනුමක් නෑ. අනික Restore කරගන්නත් ටිකක් අපහසු වුණා නේද?

එම ලිපිය මෙතනින් කියවන්න
http://www.sinhalatricks.blogspot.com/2012/11/hard-disk-hack.html

දැන් මම දෙන්න යන්නේ, මම ඒ සඳහා නිර්මාණය කල මෘදුකාංගයක්. මේක පුංචි ප්‍රමාණයක් තියෙන්නේ. බාගෙනම බලන්න. හැබැයි මේක Run කරන්න .Net Framework 4.0 ඕන. Windows 8 වලටනම් සුපිරියට වැඩ.

මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදිහට Fake Partitions එකතු කරගන්න. ඉතින් ගොඩනේ නේ..? අන්දන්න පුළුවන් එළකිරි වගේ... එහෙනම් පහලින් බාගන්නකො...



මෘදුකාංගය මෙතනින් බාගන්න


Microsoft .Net Framework 4.0 මෙතනින් බාගන්න. මේක ඔයාලට හුඟක් අලුත් මෘදුකාංග භාවිත කරන්න අවශ්‍ය වෙනවා.



Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය