Windows 8 Skin Pack එක බාගන්න


  • Windows 8 එපා වෙලාද?
  • Crack වැඩ නැද්ද?
  • එත් Windows 8 Appearance එක සුපිරි නේද?
  • එහෙනම් Skin Pack එකට බැහැල බලමුද...?



කොච්චර වැඩ තිබුනත් මේකට ලිපියක් නොලිය ඉන්න එක ටිකක් අසීරු කාර්යයක්. හම්ම්...

අද මම දෙන්න යන්නේ වින්ඩෝස් 8 වෙනුවට පොඩි විසඳුමක්. හුනාග දෙනෙකුට වින්ඩෝස් 8 එපා වෙන්න හේතුව තමා බොහෝ  Crack/Key-gen Software ක්‍රියා නොකිරීම සහ  Windows Defender මගින් Crack/Key-gen විනාශ කර දැමීම. ලංකාවේ ආදායමේ හැටියට 100$, 200$ දීල මෘදුකාංග මිලදීගන්න නම් කොටි ප්‍රකෝටිපතියෙක් වෙන්න ඕන. එහෙම අයනම් අනිවාර්යෙන්ම සල්ලි දීල මිලදීගන්න. මොකද අපි හැමෝම යැපෙන්නේ මෘදුකාංග සමාගම් මත. ඒ වගේම ඔව්න් ඒ සඳහා යොදවන පිරිවැය හා කාලය ඉතා අදිකයි. එහෙම එකේ පුළුවන් කම තියාගෙන එහම කරන එක හොඳ මදිනේ. අනිත් අයනම් ඉතින් මොනවා කරන්නද...

හරි එකෙන් වැඩක් නෑ. අද මම දෙන්න යන්නේ Windows 8 Skin Pack එකක්. මේකේ තියෙන විශේෂත්වය තමා, පුංචි පුංචි වෙනස්කම් තිබුනට ආය Windows 8 ම තමා... මේ තියෙන්නේ Screenshot කිහිපයක්.

Click on Image to zoom





Windows 8 Skin Pack එක මෙතනින් බාගන්න.


එහෙනම් හැමදාම කියනවා වගේ ඔයාල හැමෝටම ජය වේවා!

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය