ලස්සන facebook cover photo කිහිපයක්

 
ඔන්න අද මගේ ගානේ මුහුණු පොතේ යාලුවන්ට පොඩි තෑග්ගක්. මේ තියෙන්නේ මා විසින්ම නිර්මාණය කරන ලද ලස්සනම ලස්සන Facebook Cover Photo 8 ක්. එහෙනම් පහළ ලින්කුවෙන් බාගන්න.

Size එක 890kb. පුළුවන් උපරිමයෙන් හකුලවලා තියෙන්නේ...





Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය