කොරෝනාගෙන් බැටකන චීනෙට තවත් වෛරසයක්


චීන  මාධ්‍ය වාර්තා ආකාරයට COVID-19 වෛරසයට මුහුන දී අවසන්වීමටත් මත්තෙන් චීනයට "Hantavirus" නම් වයිරසයකින් "බඩේ පහරක්" එල්ල වී තිබෙනවා.

චීනයේ යූනාන් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු ශැංඩොන්ග් ප්‍රදෙශයට ගමන් කරන අතරතුරම බසයක් තුල  මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් "Hantavirus" නම් වෛරසය දශක ගානක් පුරා පැවත එන එකක් බවයි පැවසෙන්නේ. මෙම වයිරසය ප්‍රධාන වශයෙන් මීයන්ගෙන් ව්‍යාප්ත වන අතර අසාදිතයාගෙන් බෝවීමට ද ඉඩකඩ ඇති බව සඳහන් වෙනවා.

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය