කොරෝනා ගැන එසැනින් දැනගන්නේ මෙහෙමයි (LIVE MAP)


CSSE නොහොත් The Center for Systems Science and Engineering එනම් පද්ධති විද්‍යා හා ඉංජිනේරු මධ්‍යස්ථානය විසින් COVID19 LIVE TRACKING එහෙමත් නැතිනම් කොරෝනා වයිරසය සජීවී පැතිරීම දැක බලාගතහැකි පද්දතියක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

     මේ සිස්ටම් එකෙන් පුලුවන් ඔයාලට මුලු ලෝකයේම කොරෝනා ව්‍යාප්තිය, මරන සංඛයාව වගේ ගොඩාක් විස්තර බලාගන්න. ඒ විතරක් නෙවෙයි මේක ලොකු ඇනලයිස්මන්ට් (විශ්ලේශන) මෘදුකාංගයකුත් (Software) එක්ක තමයි බිල්ට් කරලා තියෙනේ. මේකට තොරතුරු සියල්ලාම නිවරැදිව ලැබෙනවද කියන එකනම් ලොකු ගැටලුවක්. මොකද කිසිම රටක් කැමති නෑ සත්‍ය මරණ සංඛ්‍යාව වගේ දේවල් අනිත් රටවල් දැනගන්නවට. නමුත් මේකේ Realtime Update වෙන එක නම් Accurate. මම ලංකාවේ වාර්තා එක්ක සසඳලා බැලුවා.


     මේ සිස්ටම් එක යූස් කරන්න ඔයාලට අමුතුවෙන් ඇප් හෝ වෙනත් ආකාරයේ පරිගනක මෘදුකාංග අවශ්‍ය වෙන්නේ නෑ. ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි මේ ලින්ක් එකට ගිහින් බලාගන්න පුලුවන්.


https://www.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6


    ආයෙමත් වැදගත් දෙයක් එක්ක හම්බවෙමු. අනිත් අයටත් දැනගන්න මේ පෝස්ට් එක ශෙයා කරන්න.


සැ.යු. හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදිහටයි මම මේ බ්ලොග් එක ලියන්නේ. ඒ නිසා ඇද හියන්න යන්න එපා පීස්… 😀🤣

Popular posts from this blog

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Facebook Hacking පිලිබඳ විශේෂ ලිපිය