Speed-Up Windows 7 (Using Pen Drive)
කොහොමද යාලුවනේ? මට දවස දෙක තුනකින් ලියනත් බැරි වුණා. හරිම Busy. අද මම කියන්න යන්නේ Windows 7 වේගවත් කරගන්න ක්රමයක්. මේකට ඔයාලට ඕන වෙනවා Pen Drive (Flash Drive) එකක් හරි Memory Card + Reader හරි. මේකෙදි වෙන්නේ යාලුවනේ ඔයාලගේ කම්පියුටර් එකේ සසම්බාවී මතකය (තාවකාලික මතකය) වර්දනය කරන එක. කෙටියෙන් කියනවනම් ඔයාලගේ RAM එක Upgrade වෙන එක. මෙන්න මෙහෙමයි කරන්නේ.