Posts

HTML වෙබ් සයිට් වල පින්තුර භාවිතා කරන හැටි

Image
Using Images in HTML කොහොමද කස්ටියට? Very Sorry, හුඟ කාලෙකින් සිංහල Tricks වලට ලියන්න බැරි වුණා. එක වැඩක්ද තියෙන්නේ... වෙබ් සයිට් එකේ විසිටර්ස්ලත් හොඳටම අඩුවෙලා වගේ... හ්ම්.... ටික දවසකින් හරියයි...  අද මම කියන්න යන්නේ HTML වෙබ් සයිට් වල පින්තුර භාවිතා කරන හැටි. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා... පින්තුර තෝරාගන්න කලින් කරන්න වැඩ ටිකක් තියෙනවා... ඔයාල Free වෙබ් සයිට් එකක් කලත්, Package එකක් ගත්තත්, ඔයාලට Space Limit එකක් තියෙනවා. සමහර විට 250MB වගේ පුංචි ඉඩක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාල File Host කරද්දී මතක තියාගන්න ඕන Size එක අඩු File භාවිතා කරන්න. ඉතින් ඔයාලත් 1MB ට වැඩ අඩු ප්‍රමාණයේ පින්තුර භාවිතා කලොත් වඩාත් හොඳයි. මීට අමතරව .BMP වර්ගයේ පින්තුර භාවිතයෙන් වළකින්න. මොකද, ඒ වර්ගයේ පින්තුර වල ප්‍රමාණය ඉතා වැඩි.

Creating Website Using HTML - Sinhala

Image
කොහොමද යාලුවනේ? Valentine එහෙම සරුයිද? හ්ම්.... එකෙන් වැඩක් නෑ. මම අද කියන්න යන්නේ ටිකක් විශේෂ දෙයක් ගැන. ඔයාලට ඔයාගෙම කියල Website එකක් එහෙම හදාගන්න අදහසක් තියෙනවද? එහෙනම් මේ පොස්ට් එක ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. වචනයක් ලියන්නත් අකුරු ලියන්න දැනගෙන ඉන්න ඕනනේ මගේ යාලුවනේ! ඒ නිසා අපි වැඩේ මුල ඉඳලම පටන්ගමු. හැබැයි ඉතින් මට එක ඉල්ලීමක් තියෙනවා කරන්න. මේ දේවල් කොහෙවත් යන රස්තියාදු කාරයන්ට එහෙම කියල දෙන්න එපා. මොකද එහෙම උනොත් මේ තියෙන තත්වයේ හැටියට ඉදිරි කාලයේදී ඔබේ දරුවෙකුටවත් පිවිසෙන්න බැරි තරමට අන්තර්ජාලය අසික්කිත තැනක වෙයි. හරි... එහෙනම් මෙන්න පොස්ට් එකේ ආරම්භය. මම ඉස්සෙල්ලම කියල දෙන්න යන්නේ HTML Basic ටික ගැන. HTML කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන්න බහුලව යොදාගන්න භාෂාවක්. මේ වැඩේ කරන්න තියෙන්නේනම් Type කරලා. හැබැයි එක පොඩ්ඩක්වත් අමාරු දෙයක් එහෙම නෙවෙයි. මේ වැඩේට ඔයාලට යොදාගන්න පුළුවන් Notepad කියන සොෆ්ට්වෙයා එක. එක ඔයාලගේ ස්ටාර්ට් මෙනු එකේ අනිවාර්යෙන්ම තියෙනවා... හොයාගන්න බැරිම නම් Start > RUN ගිහින් Notepad කියල ටයිප් කරලා එන්ටර් කරන්න. මුලින්ම ඔයාලා <html> කියල...

Speed-Up Windows 7 (Using Pen Drive)

Image
කොහොමද යාලුවනේ? මට දවස දෙක තුනකින් ලියනත් බැරි වුණා. හරිම Busy. අද මම කියන්න යන්නේ Windows 7 වේගවත් කරගන්න ක්‍රමයක්. මේකට ඔයාලට ඕන වෙනවා Pen Drive (Flash Drive) එකක් හරි Memory Card + Reader හරි. මේකෙදි වෙන්නේ යාලුවනේ ඔයාලගේ කම්පියුටර් එකේ සසම්බාවී මතකය (තාවකාලික මතකය) වර්දනය කරන එක. කෙටියෙන් කියනවනම් ඔයාලගේ RAM එක Upgrade වෙන එක. මෙන්න මෙහෙමයි කරන්නේ.

Free SMS (Using Internet)

Image
ඉතින් යාලුවනේ ඔන්න මම අදත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් අරගෙන අවා. මම අද කියන්න යන්නේ නොමිලේ SMS යවන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ වැඩේ හරිම ලේසි.

Facebook Protection (Using Verification Code)

Image

Easy way to type in Sinhala

Image
කොහොමද යාලුවනේ? මෙන්න මගේ පලවෙනි පොස්ට් එක. මම දැන් ඔයාලට කියන්න යන්නේ සිංහල යුනිකෝඩ් භාවිතා කරලා ඉක්මනින්ම සහ ලේසියෙන්ම සිංහල ටයිප් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන.

Welcome!

මගේ වෙබ් සයිට් එකට ඔයාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා!