Posts

Adobe Flash Player සමුගනී

Image
       Adobe සමඟම විසින් 2017 ජුලි මාසයේ නිවේදනය කල පරිදි 2020 දෙසැම්බර් මාසයේ පටන් නිල වශයෙන් Flash Player ව්‍යාපෘතිය නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඇතැම් විචාරකයින් සඳහන් කරන්නේ Flash Player පුද්ගලික භාවයට සහ ආරක්ෂාව තහවරු නොවිඉම හේතු කොටගෙන මෙම පියවර ගෙන ඇති බවයි.     නමුත්, බොහෝ  දෙනාගේ මතය නම් වර්තමනයේ ඉතා ප්‍රසිද්ධ මෙන් විශාලතම සමාගමක් විසින් මෙය ඉවත්වන තැනට කටයුතු කල බවයි. මෙහිදී ඔවුන්  Unity Web Player සහ Silverlight සේවාවන් ඉවත්වීම පිළිබඳවද කරුණු දක්වා තිබෙනවා.     කෙසේවෙතත් නුදුරු දිනක Flash Player අවසන් හුස්ම හෙලනු ඇති අතර Adobe සමඟම නම් පවසා ඇත්තේ Flash Player සඳහා Security Patches ඉදිරි කාලය තුලත් නිකුත් කරනු ලබන බවයි.

කොරෝනා ගැන දැනගෙන ඉන්න

Image
COVID-19 නොහොත් කොරෝනා වෛරසය අයිති වෙන්නේ සතුන් තුල ඇතිවන වයිරස වර්ගයකට. සරලවම කියනවනම් මේ වයිරසය ඇති වුනේ සතෙකෙකුගෙන්. ඊට පස්සේ මේ වෛරසය මිනිසුන්ට බෝ වෙනවා. දැන් මේ වයිරසය මනුස්සයෙකුට ආසාදනය වෙලා ඉවරයි. ඊට පස්සේ මේ වයිරසය මිනිසාගෙන් මිනිසාට බෝ වෙන්න පටන් ගන්නවා. කොරෝනා කියන්නේ අළුත් දෙයක් නෙවෙයි. මේ වයිරස් එක 2002 සිටම තිබුණා. මේ වයිරස් එක 2003 වෙනකම් ඉතාමත් දරුණු ලෙස පැතිරුණා. මිනිස්සු 8000කට විතර මේක ආසාදනය වුණා. ජීවිත 800ක් පමණ බිලිගත්තා. මේ වගේම තවත් වයිරසයක් 2012 දී මැදපෙරදිගින් වාර්තා වුණා. මේක වරින් වර මතුවෙලා 2500කට පමණ ආසාදනය වුණා. 900කට වැඩි පිරිසක් මියගියා. හැබැයි මේ වයිරස් දෙකටම වඩා COVD-19 භයානකයි. මොකද මේ වයිරස් එක ආසාදනය වෙලා කාලයක් යනකම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ. රෝග ලක්ෂණ කැස්ස මහන්සිය උගුරේ වේදනාව උණ හුස්මගැනීමේ අපහසුතා වයිරසය පැතිරීම මේ වයිරසය ජම්ප් කරන්නේ එහෙමත් නැතිනම් තවත් කෙනෙකුට බෝ කරන්න එලියට පැනගන්නේ ප්‍රධාන වශයෙන් කැස්ස හා කිවිසුම් මගින්.  හැබැයි ඒක එහෙම්මම නෙවෙයි. මේ වයිරසයට පුලුවන් ශරීරයකින් (අවශ්‍යය සංඝටක) නැතුව...

CORONA STATICS : කොරෝනා ව්‍යාප්තිය

Image
UPDATE: 26 Mar 2020 82,404   US 81,782   China 80,589   Italy 56,347   Spain 43,646   Germany 29,551   France 29,406   Iran 11,811   Switzerland 11,792   United Kingdom 9,241   Korea, South 7,459   Netherlands 6,847   Austria 6,235   Belgium 3,909   Canada 3,629   Turkey 3,544   Portugal 3,346   Norway 2,915   Brazil 2,840   Sweden 2,810   Australia 2,693   Israel 2,031   Malaysia 2,023   Denmark 1,925   Czechia 1,819   Ireland 1,453   Luxembourg 1,399   Japan 1,382   Ecuador 1,306   Chile 1,221   Poland 1,179   Pakistan 1,045   Thailand 1,029   Romania 1,012   Saudi Arabia 958   Finland 927   South Africa 893   Indonesia 892   Greece 840   Russia 802   Iceland 722   India 712   Diamond Princess 707   Philippines 683   Singapore 580   Peru 562   Slo...

කොරෝනා ගැන එසැනින් දැනගන්නේ මෙහෙමයි (LIVE MAP)

Image
CSSE නොහොත් The Center for Systems Science and Engineering එනම් පද්ධති විද්‍යා හා ඉංජිනේරු මධ්‍යස්ථානය විසින් COVID19 LIVE TRACKING එහෙමත් නැතිනම් කොරෝනා වයිරසය සජීවී පැතිරීම දැක බලාගතහැකි පද්දතියක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.      මේ සිස්ටම් එකෙන් පුලුවන් ඔයාලට මුලු ලෝකයේම කොරෝනා ව්‍යාප්තිය, මරන සංඛයාව වගේ ගොඩාක් විස්තර බලාගන්න. ඒ විතරක් නෙවෙයි මේක ලොකු ඇනලයිස්මන්ට් (විශ්ලේශන) මෘදුකාංගයකුත් (Software) එක්ක තමයි බිල්ට් කරලා තියෙනේ. මේකට තොරතුරු සියල්ලාම නිවරැදිව ලැබෙනවද කියන එකනම් ලොකු ගැටලුවක්. මොකද කිසිම රටක් කැමති නෑ සත්‍ය මරණ සංඛ්‍යාව වගේ දේවල් අනිත් රටවල් දැනගන්නවට. නමුත් මේකේ Realtime Update වෙන එක නම් Accurate. මම ලංකාවේ වාර්තා එක්ක සසඳලා බැලුවා.      මේ සිස්ටම් එක යූස් කරන්න ඔයාලට අමුතුවෙන් ඇප් හෝ වෙනත් ආකාරයේ පරිගනක මෘදුකාංග අවශ්‍ය වෙන්නේ නෑ. ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි මේ ලින්ක් එකට ගිහින් බලාගන්න පුලුවන්. https://www.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6   ...

කොරෝනාගෙන් බැටකන චීනෙට තවත් වෛරසයක්

Image
චීන  මාධ්‍ය වාර්තා ආකාරයට COVID-19 වෛරසයට මුහුන දී අවසන්වීමටත් මත්තෙන් චීනයට "Hantavirus" නම් වයිරසයකින් "බඩේ පහරක්" එල්ල වී තිබෙනවා. චීනයේ යූනාන් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු ශැංඩොන්ග් ප්‍රදෙශයට ගමන් කරන අතරතුරම බසයක් තුල  මියගොස් ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් "Hantavirus" නම් වෛරසය දශක ගානක් පුරා පැවත එන එකක් බවයි පැවසෙන්නේ. මෙම වයිරසය ප්‍රධාන වශයෙන් මීයන්ගෙන් ව්‍යාප්ත වන අතර අසාදිතයාගෙන් බෝවීමට ද ඉඩකඩ ඇති බව සඳහන් වෙනවා.

VPN භාවිතා කරන්නේ පරිස්සමෙන්

Image
ලංකාවේ පැනවූ සොශල් මීඩියා තහනමත් එක්ක හුඟාක් අය VPN භාවිතයට පෙළඹුණා. ඒ අතරින් ගොඩාක් දුරට භාවිතා වුණේ ෆ්‍රී VPN සේවර්ස්. ෆ්‍රී VPN වල තියෙන ගැටළුව තමා ස්පීඩ් එකක් ගොඩක් අඩුකම. ඉතින් ස්පේඩ් සෙවර් එකකින් ඇක්සස් කරනවානම් ඒකට ගෙවන්න වෙනවා. මේ නිසා සමහර අය බ්ලැක් මාකට් වලින් ප්‍රීමියම් සේවිස් හොරාට ගත්තා. මේ ඇප් වල කිසිම ආරක්ශාවක් නෑ. ඒ හේතුවෙන් සමහර අයට ෆේස්බූක් ගිනුම් අහිමිවෙලත් තියෙනවා. මේ වගේ අවස්ථාවක වෙන්නේ ඔයාලට යන අවශ්‍ය වෙබ් අඩවිය වෙනුවට ෆේක් සයිට් එකකට ෆෝවඩ් කරලා ඔයාලගෙ ගිනුම් තොරතුරු හොරාගන්න එක. උදාහරණ: ඔයාලා facebook.com කියලා බ්‍රව්සර් එකේ ටයිප් කලාම phishing site එකකට යොමු කරනවා. ඊට පස්සේ ඔයාලා ඉන්පුට් කරනා ඊමේක් ඇඩ්‍රස් පාස්වර්ඩ් එයාලා සේව් කරගන්නවා. දන් එයාලට ඔන දේ කරගෙන ඉවරයි. අතිමට ලොගින් එරර් මැසේජ් එකක් එක්ක ඔයාලව ඔරිජිනල් වෙබ් එකට යොමු කරනවා. කොහොම වුණත් ඔයාලා 2Step Verification වගේ පාවිච්චි කරනවනම් ගැටළුවක් නෑ. ඒ ගැන දන්නේ නැත්තම් මේ පරන ලිපිය කියවන්න. Link: https://sinhalatricks.blogspot.com/2012/12/facebook-updated-article.html

ඔයාගේ ෆේස්බුක් ගිනුම බ්ලොක් වෙලාද? VPN යූස් කලාද?

Image
මෙකට හේතුව තමා Security Verification Fail වීම. සාමන්‍යයෙන් ෆේස්බූක් ප්‍රයිවසි පොලිසි බැලුවොත් තෙරෙයි ඔයාලගේ IP Adress, Login Location, ISP Information වගේ දේවල් ෆේස්බූක් එක කලෙක්ට් කරනවා. ඔයාලා ෆෙස්බූක් එකට ලොග් වෙන අවස්තාවේ ඒ තොරතුරුයි කලින් තොරතුරුයි වෙනස් වුණොත් Account එක බ්ලොක් වෙනවා. මෙහෙමයි... ඔයාලා VPN භාවිතා කරද්දී වෙන්නේ සරලව IP Address එක වෙනස් කරලා වෙනත් රටක් විඩිහට පෙන්නන එක. එතකොට ෆේස්බූක් එකට ඩිටෙක්ට් වෙනවා තොරතුරුවල නොගැලපීමක්. ඒ නිසා අනන්‍යතාවය සහතික වෙනකම් ඒ Account එක බ්ලොක් වෙනවා. කොහොමද Account එක නැවත ලබාගන්නේ? 01 - ඔයාලට කරන්න තියෙන්නේ කලින් ලොග් වුණ ඩිවස් එකකින් ෆේස්බූක් එකට පිවිසෙන එක. හැබැයි ඒ Device එකෙන් ලොග් අවුට් වෙලා තියෙන්න බෑ. 02 - එහෙම නැතිනම් ඔයාලට පුලුවන් ඇඩ් කරලා තියෙන ෆෝන් නම්බර් එකකට Verification Code එකක් ගෙන්න ගන්න. 03 - එහෙමත් නැතිනම් ඔයාලට පුළුවන් කලින් තොරන ලද යාලුවෝ 3න් දෙනෙක් ඉන්නවනම් ඒ අයට ලැබෙන කෝඩ් තුන ඇතුල් කරලා අන්බ්ලොක් කරගන්න. 04 - ඔයාලට පුලුවන් ඔයාලගේ ෆොටෝ එකක්, Passport කොපි එකක් යවලා Verification Request එකක් දාන්...

ස්වයං රැකියාවක් පටංගන්න

Image
ස්ව්‍යං රැකියාවකියන්නේ සරලවම තමන්ගෙම ව්‍යාපාරයක්. ඔබට නිවසේ සිට හෝ ස්වයං රැකියාවක් පටංගන්න පුළුවන්. නිශ්පාදන නිශ්පාදනයක් කියන්නේ ඔබ දෙයක් නිර්මානය කිරීම. ඒ කියන්නේ වගා කර්මාන්තයේ සිට ඇගළුම් වැනි විශාල කර්මාන්ත දක්වාම ස්වයං රැකියාවක් විදිහට ගන්න පුළුවන්. පහත දැක්වෙන්නේ උදාහරණ කිහිපයක්. තේ වගාව එළවලු හා පළතුරු වගාව මල් වගාව රෝස ඇන්තූරියම් වෙනත් විශේෂ බෝග කෝපි වැනිලා කරාඹු කුරුඳු ඉඟුරු බිම්මල් ගම්මිරිස් මිරිස් / කහ ඉවත දමන ද්‍රව්‍ය වලින් කරන නිශ්පාදන කෘතීම මල් කඩදාසි කවර සුභ පැතුම්පත් හා වෙනත් නිර්මාණ නිමි ඇඳුම් හෝ ඇඳුම් මැසීම ස්කර්ට්, බ්ලව්ස් සාරි ජැකට් කමිස, කලිසම්, කබා (කෝට්) පාසල් නිමි ඇදුම් වැසි ආවරණ පොල් ආශ්‍රිරිත නිශ්පාදන පොල් තෙල් ලණු / කොහු / ඉදල් පොල් කටු / අඟුරු කිරි ආශ්‍රිත නිශ්පාදන දී කිරි යෝගට් අයිස්ක්‍රීම් බීම වර්ග කුඹල් කර්මාන්තය වලන් පිඟන් මල් පෝච්චි ගඩොල් උලුකැට සිමෙන්ති ආශ්‍රිත නිශ්පාදන සි...

වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්නේ කොහොමද?

Image
මෙහෙමයි වෙබ්සයිට් එකක් නිර්මාණය කරගෙන මුදල් හොයන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. පහත තියෙන්නේ ඒ වෙබ් අඩවි වර්ග. 01) Info / Service Websites 02) Buy & Sell Websites 03) eCommerce Websites 04) Business Websites Info / Service websites අපි හිතමු ඔබ ඉවුම් පිහුම් ගැන වෙබ්සයිට් එකක් නිර්මාණය කලා කියලා. අපි ඒ වගේ වෙබ් සයිට් වලට කියනව ඉන්ෆො වෙබ්සයිට් කියලා. මේකෙදි වෙන්නේ ඔබ පොස්ට් පල කරනවා කෑම හදන විදිහ ගැන. මිනිස්සු ඔයාගෙ වෙබ් සයිට් එකට එනවා උයන්න පිහන්න ඉගෙන ගන්න. මේක ප්‍රායෝගික දෙයක්. වර්තමාන ලෝකයේ බොහෝ දෙනා කරන්නේ යම් උවමනාවක් ඇති උනාම ඉස්සෙල්ලම ඔන්ලයින් සර්ච් කරන එක. ඉතිං මේ විදිහට ලොකු පිරිසක් ඔයාගෙ වෙබ් සයිට් එකට එකතු වෙනවා. ඉතිං දැං තියෙන ප්‍රශ්නෙ තමා සල්ලි හොයන්නේ කොහොමද කියන එක. ඔයාට පුළුවන් infolink හෝ Google Adsense වගේ දෙයක් මේකය සම්භන්ධ කරගන්න. ගූගල් ඇඩ්සෙන්ස් වගේ නම් කෙලින්ම ඔයාගේ වෙබ්සයිට් එකේ ඇඩ් පෙන්නනවා. එක ඇඩ් ක්ලික් එකකට අදාල සමාගමෙන් හෝ ඇඩ් එක දාන පුද්ගලයගෙන් මුදලක් අය කරනවා. ඉතින් මේ මුදලින් කොටසක් ඔයාට ඇඩ්සෙන්ස් එකෙන් ගෙවනවා. එන පිරි...

Hard ඒක Hack කරමුද? - Virtual Drive

Image
මේක Hacking වලට වැඩ ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා.... Download Software: http://uploadingit.com/file/r8m4ztuqnon23ccf/UKS_Virtual_Drive_1_0_0_3.zip Required: .Net framework 4.0 client පාවිච්චි කරන හැටිත් සිංහලෙන්ම දැම්ම ඔන්න....... https://youtu.be/PUs1VIrCnnQ

NOKIA SMS Hack කරමු

Image
 

ලස්සන facebook cover photo කිහිපයක්

Image

CZ Partition - පහසුවෙන්ම Hard Disk එක Hack කරමු

Image

මුහුණු පොතට අලුතින්ම එකතු වුණු Gadget එක

Image
 Facebook Dveleopers™ විසින් "Privacy Shortcuts" නමැති නව මෙනුවක් මුහුණු පොතට එකතු කරනු ලැබුවා.

Facebook ගිණුම ආරක්ෂා කරගමු - Updated Article

Image
  Facebook ගිණුමට ඇතුළු වීම සඳහා ඔබේ දුරකත අංකය යතුරක් ලෙස භාවිතා කරන්න.

Windows 7 Desktop Gadget, Windows 8 වලටත්

Image
නොමිලේ බාගන්න (14 MB) අමතර Gadget අන්තර්ගතයි.

Talking TomCat - Java 99% Working

Image
Talking TomCat හොයලම ඇති වෙලාද? ඔබත් Fake Application වලට රැවටුනාද? මෙන්න එහෙනම් මගේ ගානේ Java Version එක

Windows 8 Skin Pack එක බාගන්න

Image
Windows 8 එපා වෙලාද? Crack වැඩ නැද්ද? එත් Windows 8 Appearance එක සුපිරි නේද? එහෙනම් Skin Pack එකට බැහැල බලමුද...?

Textyler - Facebook එකේ වැඩ දාමු

Image
Unicode අකුරු භාවිතා කරලා Facebook එකේ වැඩ දාමුද...? අකුරු 56ක් අන්තර්ගතයි. අමතර හැඩතල (Symbols)

Hard Disk එකක් Hack කරමු...

Image
පරිගණකයට හානියක් නොවේ. උපරිම කොටස් 26 ක් නිර්මාණය කළ හැක. Download & Open